170. "හිමවත" යනු කුමක්ද?

මේවා, දැන් හිම වත, 'හිමේ නඟින් ඩොන් පුතා' කිය කියානේ නඟින්නෙ සිරීපාදෙ. "හිම" කියන්නේ මොකද? සීතල අඩවිය. ඉතින් ඒකනිසා හිමවත කියන එක, 'හිමාලය' කරගත්ත. ඒවගේ වචන සිංහලට පරිවර්තනය කරනකොට පහු කාලෙක, මේවා දැන්, පස්සෙ කාලෙක මේ සම්මතයෙන් 'හිමාලය' කියල හදාගත්ත. නමුත් 'එවරස්ට්' කන්ද ඉන්දියාවේ තියෙන්නේ. ඉන්දියාවෙ හැම කඳු වැටියකම කොහෙවත් "හිමාලය" කියල එකක් නෑ, ඔක්කෝටම වෙන වෙන නම් තියනව. නමුත් පොදුවේ පස්සේ කලෙක හදාගත්ත එකක් "හිමාලය".
"හිමවත" කියන්නේ සීතල ප්‍රදේශය, සීතල තැන, සීතල කන්ද කියන එක.

mp3 ලෙස බාගත කරන්න

෴ < පෙර ප්‍රශ්ණයට  •  ඊළඟ ප්‍රශ්ණයට > ෴

බෙදාහරින්න