නරඹන්න අසන්න බාගත කරන්න (එම්.පී.3)
- 426. දස දහසක් සක්වළට බුදුහඬ ඇසෙන බ්‍රහ්මස්වරය යනු කුමක්ද?
- 427. සුද්දාවාස බඹ ලොවට යන්නේ කුමන පුද්ගලයන් ද? ආර්ය දැහැන් වඩා සෝවාන් විය හැකිද?
- 428. සතර අසඥ්ඥ තල යනු මොනවාද? ඒවායේ ඇත්තේ හොඳක්ද නරකක්ද?
- 429. ත්‍රිපිටකයේ පුග්ගල සූත්‍රයේ සඳහන් වන පරිදි ධ්‍යාන ලබා මග ඵල නොලැබෙන ආකාරය කුමක්ද?
- 430. ආර්ය දැහැන් යනු මොනවාද? එයින් අතරමං වීමක් සිදු වේද?
- 431. පෙත්තිවිෂය යනු කුමක්ද?
- 432. පිණක් කර ඒ පිං කම ගැන තවත් කෙනෙකුට කීම වරදක් ද?
- 433. සත්වයා මියගිය පසු උපදින ස්ථාන (තල 31) මොනවාද?
- 434. හුස්මගත්තාට පිටකරාට, කසිණ පිරියම්කරාට සිදුනොවන "සති සං පදංඥාය හෝති" , සමාධි භාවනා සූත්‍රයේ හරය
- 435. උදේට එකතැනක සිට මෛත්‍රිය, අසුබය වැඩුවාට පලක් නැත. ඉරියව් හතරේදීම කලයුතු දෙය සහ උප්පජ්ජති යනු
- 436. අරිහත් වූ පසු පිරිණිවන් පාන අවස්ථාව දක්වා "නිබ්බානං පරමං සුඛන්" වෙන ආකාරය
- 437. උජුන්කායන් පනිදාය යන්නෙහි අර්ථය සහ ආසය අනුසය ඥානය තුලින් සත් තිස් බෝධි පාක්ෂික ධර්ම පූර්ණ කරගන්නා ආකාරය
- 438. මගද රට හෝ මාගදී බස භාවිතා කල රට කුමක්ද
- 439. අරිහතුන් වහන්සේගේ ගුණ
- 440. සිවුරට මුවා වෙලා ගිණි කණ වැඩ කරණ අයට වෙන්නයන දේ
- 441. සතර කමටහන් කොපමණ කාලයක් කල යුතුද?
- 442. රෝද ගැසීම සහ චර කිරීම, නිරෝදන් සහ චරනං
- 443. ද්වතාවය යනු කුමක්ද?
- 444. ඇසෙන් දකින රූපයට පටිච්ච වීමෙන් සමුදය බිහිවීමට පෙර චතුරාරක්ඛා වැඩිය යුත්තේ, සංචේතනා පවත්වන අවස්ථාවේදීද? එනම් රෝද ගැසීමට යන මොහොතේදීද?
- 445. දීඝංවා ලෙස මනසට එන අවස්ථා සිද්ධි වලින්, සමුදය බිහිවීමට පෙර, සමුදය බිහිවීමට යන බව අඳුරගන්නේ කෙසේද? ඒ අඳුර ගන්නේත් රෝද ගැසීමට පටන් ගන්නා විටද?
- 446. කර්ම විපාක පලනොදී අහෝසිවෙන ආකාරය
- 447. තමන්ගේ දෙයක්, මිලදී ගත් දෙයක් මම මගේ ලෙස ගෙන උපාදානය කරගන්නා ආකාරය
- 448. බුද්ධ ශක්තියට අනුගත විය හැකි මධ්‍ය මණ්ඩලය(හිරිවඩුන්න) ගැන සහ අනෙක් ස්ථාන ගැන පහදා දෙන්න
- 449. රාග ද්වේශ මෝහ, ආවර්ජන, සම්පජ්ජන සහ පරිවජ්ජන වශයෙන් බෙදා බලන්නේ කෙසේද (වසිතා සහ අනුත්තරිය)?
- 450. රූප, වේදනා, සඥා සබ්බ චිත්ත සාධාරණ වෙන්නේ ඇයි?
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25