නරඹන්න අසන්න බාගත කරන්න (එම්.පී.3)
- 501. රාග ද්වේශ මෝහ සහ සතර කමටහන් යනු?
- 502. පුණ්යක් ක්‍රියාවක් කර ඥාතීන්ට අනුමෝදන් කිරීමෙන් අපේ පින් අඩු වෙනවාද?
- 503. අරියමග යන අය අරියතුම්හී භාවයෙන් උපේක්ඛා සිතින් කටයුතු කලයුතු ආකාරය
- 504. මහා සතර සතිපට්ඨානයේ තිබෙන අජ්ජත්තාවා බහිද්ධාවා කායේ කායානුපස්සී විහරති යන්න පහදා දෙන්න
- 505. මගේ එකම දරුවා මියගියා. එය මතක්වෙන හැමවෙලේම දුකට පත්වෙනවා. එයට කලයුතු ප්රතිකර්මය කුමක්ද?
- 506. සද්දස්ස කුලපුත්තස්ස තත්වයට පත් වීමට කුමක් කළ යුතුද?
- 507. රූප යනු සිතතුල ඇතිවන සිතුවිලි පරම්පරාවක්ද (රූප, රූපං සහ නාම රූප) ?
- 508. පස්මහබැලුම් සෑම බෝසත් වරයෙකුම කරන දෙයක් ද?
- 509. කුසල මූලය සහ අකුසල මූලය උදාහරණයකින් පහදා දෙන්න
- 510. කාමරාග යන ශබ්ද සංඥාව තුල ඇති "කාම" කොටසේ ධර්මාර්ථය පහදා දෙන්න. (වස්තු කාම, ක්ලේශ කාම එන ආකාරය | කාම තන්හා, බව තන්හා, විබව තන්හා | පසළොස් චරන, චරනං කරන ආකාරය)
- 511. වාසය කරන දේශය අනුව හේතුඵල වෙනස් වෙනවාද? (උදාහරණයක් ලෙස ලංකාවේ කෙනෙක් වෙනත් රටක පදිංචියට යැම)
- 512. රූපං අත්තතෝ සමනුප්පස්සති - රූපවන්තානංවා සමනුප්පස්සති ආදීකොට ඇති පියවර ගැන පහදා දෙන්න
- 513. අට්ඨක්කරා තීනිපදා යන්නෙහි අරුත පහදා දෙන්න
- 514. කැමැත්තට බැඳී වැඩකිරීම හෝ කැමැත්ත යනු අවිද්‍යාවද?
- 515. අපුඤ්ඤාභිසංඛාර උපාදනයෙන් සමුදය බිහිවන්නේ කෙසේද?
- 516. අප අනුමෝදන් කරන පින් ලබාගත හැක්කේ කෙබඳු සත්ව කොට්ඨාශ වලටද?
- 517. වෙච්ච දෙයක් නැවත නැවත ආවර්ජනය වීමෙන් සිදුවෙන උපාදානය සහ කාම විතක්ක විචාර
- 518. සතර කමටහන් වඩනකොට අජීවී දෙකින් ද්වේශය ආවොත් මෛත්‍රිය වඩන්නේ කෙසේද?
- 519. තිපරිවට්ටය යනු කුමක්ද?
- 520. සතර කමටහන් වඩන කොට සතර සතිපට්ටාණය අනිවාරෙන්ම වැඩෙනවාද? | අදිට්ටාණය සහ සත්‍යක් ක්‍රියාව යනු කුමක්ද?
- 521. එකලොස් ගින්න ඇතිවෙන්නේ කෙසේද? සහ අටවිසි බුද්ධ වන්දනාව සහ අට පිරිකර පිලිබඳ
- 522. සතර ස්ථාන අසලට ගොස් බුද්ධ ශක්තියට අනුගතවීමට කලයුත්තේ කුමක්ද? (චත්තාරි මානිඨානානි)
- 523. සිතෙන් කෙලෙස් ඉදිරී ගියාද කියා දැනගන්නා ක්‍රමය කුමක්ද?
- 524. නින්දේදී දකින හීන වලට විඤ්ඤානය බලපානවාද? දැඩි නින්ද යනු නිවනද?
- 525. යසකුළ පුත්‍රයින් ඉක්මණින්ම ධර්මය තේරුම් ගැනීමට හේතුවූ කාරණය කුමක්ද?
෴ [මුල පිටුව] < පෙර පිටුවට • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25