නරඹන්න අසන්න බාගත කරන්න (එම්.පී.3)
- 1. "සත්‍යක්" ක්‍රියාවක් කළ යුත්තේ ඇයි?
- 2. "තරහක් වෛරයක්" ආ විට මෛත්‍රී කල නොහැක්කේ ඇයි?
- 3. "අත්තතාපන හා පරත්තතාපන" යන්නෙහි අර්තය කුමක්ද?
- 4. "සක්මන්" භාවනාව යනු කුමක්ද?
- 5. "අබාධිත, අංගවිකල, අන්ධ, ගොලු, බිහිරි" පුද්ගලයන් අයත්වන්නේ කුමන කොටසටද?
- 6. "බුද්ධානුස්සතිය හා මරණානුස්සතිය" වඩන්නේ කෙසේද?
- 7. "ඥාතකානන්ත සංගහෝ පුත්තදාරස්ස සංගහෝ" යන ගාථාවේහී අර්තය කුමක්ද?
- 8. යමකට "උපාදානය" වන බව දැනගන්නේ කෙසේද?
- 9. "ක්‍රියා සිත්, සංකාර සිත් හෝ අව්‍යාකත සිත්" හට ගන්නේ කෙසේද?
- 10. උපේක්ඛා සිත හා ක්‍රියා සිත අතර වෙනසක් තිබේද?
- 11. අරිහතුන් වහනෙසේගේ පංචස්කන්ධයට වේදනාවක් තිබේද?
- 12. "බුද්ධං සරණං ගච්ඡාමි" යන ගාථාවේ අර්තය කුමක්ද?
- 13. සමථයට පත් වූ සිතක ස්වභාවය කෙසේද?
- 14. "ප්‍රේතයන්" බැඳ නිවෙස් වලට දමනවා යන්නෙහි සත්‍යක් තිබේද? ඉන් නිදහස් වන්නේ කෙසේද?
- 15. "සෝවාන්" වූ පුද්ගලයෙක් තුල සෝක, පරිදේව ඇති විය හැකිද?
- 16. "සංකාර, අභිසංකාර හා සංකත" යන්නෙහි අර්ථය කුමක්ද?
- 17. "අරිය ධ්‍යාන හා අනරිය ධ්‍යාන" අතර ඇති වෙනස කුමක්ද?
- 18. සමාධි හා සංමා පත්ති අතර ඇති වෙනස කුමක්ද?
- 19. "පටික්කූල" මනසිකාර භාවනාව යනු කුමක්ද?
- 20. "පච්චේක" බුද්ධ යනු කවුරුන්ද?
- 21. "සඤ්ඥා" නිරෝදය යනු කුමක්ද?
- 22. "ඉන්ද්රිය" භාවනාව යනු කුමක්ද?
- 23. ජයින ආගමට අනුව දාන, සීල, භාවනා යන්න බුද්ධ ධර්මයට අනුව පැහැදිලි කර දෙන්න.
- 24. "පර්යාප්ති, ප්‍රතිවේද, ප්‍රතිපත්ති" අතර ඇති වෙනස කුමක්ද?
- 25. විඤ්ඥාන ආහාර යනු උපාදානය කරගන්නා ආහාර පමනක්ද?
෴ • ඊළඟ පිටුවට > [අග පිටුව] ෴
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25